ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය සියයට 42.62 කි. මේ වනවිට IDH උණ රෝහල රෝගීන් ඇතුළත් කරගැනීම නවතා දමා...
ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය සියයට 42.62 කි.
මේ වනවිට IDH උණ රෝහල රෝගීන් ඇතුළත් කරගැනීම නවතා දමා ඇති අතර එයට හේතුවී ඇත්තේ රෝහලේ නේවාසික පහසුකම් ලබාදීමට හැකි ප්‍රමාණය ද ඉක්මවා රෝගීන් ඇතුළත් කරගෙන ඇති බැවිනි. ඒ අනුව එම රෝහල වෙත පැමිණෙන රෝගීන් වෙනත් රෝහල් කරා යොමු කරන බවයි වාර්තා වන්නේ.
COMMENTS