2011 වසරේ සිට 2014 දක්වා කාලය තුල මෙහෙයුම් කටයුතු වල පාඩුවක් ලබමින් පවත්වාගෙන ගිය ආයතනයක් ලෙස මෙම ලාභය උපයාගැනීම ජයග්‍රහණයක් බවයි අමාත්‍ය...
2011 වසරේ සිට 2014 දක්වා කාලය තුල මෙහෙයුම් කටයුතු වල පාඩුවක් ලබමින් පවත්වාගෙන ගිය ආයතනයක් ලෙස මෙම ලාභය උපයාගැනීම ජයග්‍රහණයක් බවයි අමාත්‍යවරිය සඳහන්කළේ. විශේෂයෙන් විදේශය සේවා නියුක්ති කාර්යාංශයේ අනවශ්‍ය වියදම් හා තානාපති කාර්යාලවල කම්කරු අංශයන්ගේ අනවශ්‍ය වියදම් කපාහැරීමට පසුගිය කාලයේදී තමන් මැදිහත්වු බව අතුකෝරල මහත්මිය සඳහන් කාලය.
පසුගිය වසරේදී රුපියල් බිලියන 1.3 ලාභයක් ලබා ඇත්තේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සියලුම සුභසාධන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන්කළේ.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=b9GNxTXAP7o&feature=youtu.be[/youtube]
COMMENTS