කැබිනට් සංශෝධනය මේ මොහොතේ රටට අවශ්‍ය දෙයක් නම් එය සිදු කිරීම ගැටළුවක් නොවන බවයි හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ. මේ අතර කැබිනට් අ...
කැබිනට් සංශෝධනය මේ මොහොතේ රටට අවශ්‍ය දෙයක් නම් එය සිදු කිරීම ගැටළුවක් නොවන බවයි හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ.
මේ අතර කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස පසුගිය කාලයේදී තමන්ට තීන්දු තීරණ ගැනීමේදී පැවති බාධක යම් තරමකින් හෝ ඉවත් කර ගැනීමට හැකි වූයේ ඒ පිළිබඳව මාධ්‍ය මඟින් කරණු අනාවරණ කළ නිසා යැයිද හෙතෙම කියා සිටියේය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=A3gb6dsnLRc&feature=youtu.be[/youtube]
COMMENTS