ලේක්හවුස් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වන සමන් වගාරච්චි මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට තම ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකරමින් පවසයි. නව අ...
ලේක්හවුස් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වන සමන් වගාරච්චි මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට තම ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකරමින් පවසයි.
නව අමාත්‍යවරයාට සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමට ඉඩදී ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහුගේ සටහනේ වැඩිදුරටත් සඳහන් වන අතර අද ජාතික රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය අද ඉල්ලා අස්වීමට නියමිතය.
එසේම ඊයේ දිනයේ ස්වාධීන රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී තිබේ.
COMMENTS