කෙසේ වෙතත් ගඟ ඉහළ ජලය පහළට ගලාඑමින් තිබීම නිසා මාතර නගරය ආශ්‍රිතව ගංවතුරෙන් යටවෙමින් පවතින බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ. මේ වනව...
කෙසේ වෙතත් ගඟ ඉහළ ජලය පහළට ගලාඑමින් තිබීම නිසා මාතර නගරය ආශ්‍රිතව ගංවතුරෙන් යටවෙමින් පවතින බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ.
මේ වනවිට අවතැන් කඳවුරුව සිටින පුද්ගලයන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය පහසුම් සැපයීමට කටයුතු කර තිබෙන බව ඔහු පවසයි.
ගංවතුර බැලීමට යෑමෙන් වලකින ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=zTrlnFJH8kI&feature=youtu.be[/youtube]
COMMENTS