චැම්පියන්ස් කුසලානය සඳහා එංගලන්තය බලා පිටවත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරහුරුවක් ලබාදීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කර තිබේ. තරගාවලි...
චැම්පියන්ස් කුසලානය සඳහා එංගලන්තය බලා පිටවත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරහුරුවක් ලබාදීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.
තරගාවලියේ පළමු තරගය අද කෙන්ට් බෙකන්හැම් කවුන්ටි ග්‍රවුන්ඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. චැම්පියන්ස් කුසලානය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා ද නම්කර ඇති අතර ස්කොට්ලන්ත කණ්ඩායමේ නායකත්වය කොන් ඩි ලැන්ග් වෙත හිමිව තිබේ.
දෙරට අතර මෙතෙක් පවත්වා ඇත්තේ එක්දින තරග දෙකක් පමණි. එම තරග දෙකෙන්ම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
COMMENTS