මේ අතරම ගංවතුර පවතින ප්‍රදේශවලද ඔරු වලින් ගොස් එම නිවෙස් වල තිබෙන වටිනා දේවල් සොරා ගැනීමට කණ්ඩායම් කටයුතු කරමින් සිටී. සමහර අවස්ථාවල ආධාර...
මේ අතරම ගංවතුර පවතින ප්‍රදේශවලද ඔරු වලින් ගොස් එම නිවෙස් වල තිබෙන වටිනා දේවල් සොරා ගැනීමට කණ්ඩායම් කටයුතු කරමින් සිටී. සමහර අවස්ථාවල ආධාර බෙදෙන මුවාවෙන් පැමිණ නිවෙස්වලට ඇතුළුවන බවද වාර්තා වේ.
- ජයම්පති බුලත්සිංහල -
COMMENTS