රවී කරුණානායක ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ නව ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (14) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුව අම...
රවී කරුණානායක ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ නව ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (14) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.
මෙම පොළී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ ණය ක්‍රම අටක් හඳුන්වා දී තිබේ.
රන් අස්වැන්න, ගොවි නවෝදා, රිය ශක්ති, රිවි බල සවි, දිරි සවිය, ජය ඉසුර, මාධ්‍ය අරුණ, සොඳුරු පියස යන ක්‍රම යටතේ ණය යෝජනා ක්‍රම හඳුන්වා දී තිබේ.
බොහෝ අංශවලින් 75% ක් දක්වා පොළී සහනාධාර ලබාදෙන අතර මාධ්‍යවේදීන් සඳහා පොළී රහිත ණය ලබාගැනීමේ පහසුකම් මේ යටතේ හඳුන්වා දී තිබේ.
සංජීව මලවිආරච්චි
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=MQRUAr-7vRQ[/youtube]
COMMENTS