නිළ සංචාරයක් සඳහා ඊයේ චීනයට පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) චීනයේ පැවැත්වෙන Belt and Road සමුළුවට සහභාගි වීමට නියමි...
නිළ සංචාරයක් සඳහා ඊයේ චීනයට පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) චීනයේ පැවැත්වෙන Belt and Road සමුළුවට සහභාගි වීමට නියමිතය.
චීන රජය සංවිධානය කරන Belt and Road සමුළුව සඳහා කලාපීය රටවල් සහ විශාල ආයෝජකයන් ප්‍රමාණයක් එක්ව සිටින බව චීන රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම සමුළුව සංවිධානය වන්නේ පැරණි සේද මාවත යළි ස්ථාපනය කිරීමේ අදහස ඇතිව වන අතර අගමැතිවරයා මෙම සංචාරයේ දී චීන ජනාධිපති ක්ෂි ජින්පිං මහතා සහ අගමැති ලී ක්ෂියෑං මහතා ද හමුවීමට නියමිතය.
COMMENTS