දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැළණි ගඟේ ජල මට්ටම ඉහළට පවුල් ඉවත් කිරීම ඇරඹේ දැනට මියගිය පිරිස 100 කට ආසන්නයි
Homeගොසිප්

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට පවුල් ඉවත් කිරීම ඇරඹේ දැනට මියගිය පිරිස 100 කට ආසන්නයි

PropellerAds

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට පවුල් ඉවත් කිරීම ඇරඹේ දැනට මියගිය පිරිස 100 කට ආසන්නයි මීට හරියටම වසරකට පෙර සිදුවූ ආකාරයට කැලණි ගඟ අවට ගංවතුර ...

O/L ප්‍රතිඵල අන්තර් ජාලයට නිකුත් වෙයි
පාඨලීගේ හා වජිරගේ වැය ශීර්ෂ පරාදයි
ලාංකිකයින් ඇතුළු 19 ක් මරු දුටු බංග්ලාදේශ කාර්යාල ගොඩනැගිලි ගින්න

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට
පවුල් ඉවත් කිරීම ඇරඹේ

දැනට මියගිය පිරිස 100 කට ආසන්නයි

මීට හරියටම වසරකට පෙර සිදුවූ ආකාරයට කැලණි ගඟ අවට ගංවතුර තත්වය යළි උදාවන තත්වයක් අද (26) සවස වන විට උද්ගතව ඇත. කැළණි ගඟ ආසන්නයේ ජීවත්වන ජනතාව කඩිනමින් අදාළ ස්ථාන වලින් ඉවත් විය යුතු බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිල වශයෙන් දැනුම්දී තිබේ.
සවස 3 වනවිට පවුල් 2000ක් පමණ කැළණි  ගං මිටියාවතෙන් ඉවත් කිරීමට
කටයුතු කළ

බවත් ඒ අනුව කැළණි ගඟ අසබඩ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, සීතාවක, හෝමාගම සහ කඩුවෙල ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය, වත්තල හා බියගම යන ප්‍රදේශවල ජීවත්වන ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් විය යුතු බව ද කොළඹ දිස්ත්‍රික් ලේකම්  හා දිසාපති සුනිල් කන්නන්ගර මහතා ජනතාවට දැනුම්දී තිබේ.
කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ පහත්බිම් ක්‍රමයෙන් ජලයෙන් යට වෙමින් පවතියි. හංවැල්ල, රණාල කළුඅග්ගල ප්‍රදේශ මේ වනවිට ජලයෙන් යටවෙමින් පවතින බවද වාර්තාවේ.
ඉදිරියේදී පහත්බිම්වල ගං වතුර තත්ත්වය ඉහළ යාහාකි බැවින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි
ලෝ ලෙවෙල් මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
-----
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 81 දෙනෙකු මිය ගොස් තවත් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව නිල වශයෙන් වාර්තාවී ඇතිි නමුත් එම මියගිය පිරිස 100 ඉක්මවා ඇති බව නිල නොවන ආරංචි හෙළි කරයි.
මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට මෙලෙස අයහපත් කලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක වන අතර මියගිය පිරිස වැඩිම රත්නපුර හා කළුතර බවද වාර්තාවේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැළණි ගඟේ ජල මට්ටම ඉහළට පවුල් ඉවත් කිරීම ඇරඹේ දැනට මියගිය පිරිස 100 කට ආසන්නයි
කැළණි ගඟේ ජල මට්ටම ඉහළට පවුල් ඉවත් කිරීම ඇරඹේ දැනට මියගිය පිරිස 100 කට ආසන්නයි
http://ift.tt/2rXMD6v
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/100_41.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/100_41.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy