ශ්‍රී ලංකාවේ විශ්ව රූප රැජිණිය බවටද පත්ව බොලිවුඩ් සිනමාවට පිවිසි ජැකලින් ෆර්නැන්ඩස් මේ දක්වා බොලිවුඩ් හා හොලිවුඩ් සිනමා පටවල රඟපාමින් මුම...
ශ්‍රී ලංකාවේ විශ්ව රූප රැජිණිය බවටද පත්ව බොලිවුඩ් සිනමාවට පිවිසි ජැකලින් ෆර්නැන්ඩස් මේ දක්වා
බොලිවුඩ් හා හොලිවුඩ් සිනමා පටවල රඟපාමින් මුම්බායිහි ජීවත්වූ අතර ශ්‍රි ලංකාවේ සිනමාවට පිවිසෙන්නට උත්සාහ කළේ නැත.
අධික මිල නිසා ලංකාවේ අධ්‍යක්ෂවරුන්ද ඇයව තෝරාගෙන තිබුනේ නැත.
කතෝලික පියතුමෙකු හා කාන්තාවක අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයක් වටා සත්‍ය කතාවක් ඇසුරෙන් මෙය නිර්මාණය කර ඇති බව කියැවේ.
ළඟදීම නිකුත්වන්නට නියමිත එහි ට්‍රෙලරය පහතින්
COMMENTS