රාජපක්ෂ රජය සමයේ දී ආරම්භ වූ නිල් බලකාය නැවත තම කටයුතු ආරම්භ බව පැවසේ . අද දිනයේ දී නාමල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය සමග නැවත නිල් බලකායේ ව...
රාජපක්ෂ රජය සමයේ දී ආරම්භ වූ නිල් බලකාය නැවත තම කටයුතු ආරම්භ බව පැවසේ .
අද දිනයේ දී නාමල් රාජපක්ෂ මහතාගේ උපන්දිනය සමග නැවත නිල් බලකායේ වැඩ කටයුතු මෙලෙස ආරම්භ කිරීමය නිමිති කර ගෙන ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
මෙතෙක් නිල් බලකායට මුදල් ලබා දුන් විදේශීය මෙන්ම දේශීය ආධාර නැවත එකතු කරමින් ආණ්ඩු පෙරළීමේ මූලික අරමුණින මෙලෙස මෙහි වැඩකටයුතු නැවත ක්‍රියාකාරී වේ.
COMMENTS