මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්, නුවරදි පැවැත්වෙන ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගි වී ...
මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්, නුවරදි පැවැත්වෙන ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගි වී සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපසභාපතිනි ඇන්ටි ඩික්සන් මහත්මිය අතර පැවති සාකච්ඡාවකදී මේ බව හෙලි විය.
මෙම සමුළුව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ මහා භාණ්ඩාගර ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වී සිටිති.
COMMENTS