එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පෙන්වා දෙන්නේ හෙට උදෑසන වනවිට රටපුරා ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි. ඛණිජ තෙල් වෘ...
එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පෙන්වා දෙන්නේ හෙට උදෑසන වනවිට රටපුරා ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි.
ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලු විසඳීමට අවශ්‍ය යෝජාවලියක් රජයට භාරදුන් අතර එයට පටහැනි ලෙස රජය කටයුතු කිරීම නිසා මෙම වැඩවර්ජනය පවත්වන බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
ඒ අනුව හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවයි වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ.
COMMENTS