දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැතිවරයා එක්ක සෙල්ෆි ගැසූ ත්‍රීකුණාමලේ සිසුන් අතේ ජංගම දුරකථන තිබීම ගැන කතාබහක්
Homeගොසිප්

අගමැතිවරයා එක්ක සෙල්ෆි ගැසූ ත්‍රීකුණාමලේ සිසුන් අතේ ජංගම දුරකථන තිබීම ගැන කතාබහක්

PropellerAds

අගමැතිවරයා සමග සෙල්ෆි ගැසූ ත්‍රී මලේ පාසල් දරුවන් අතේ ජංගම දුරකථන තිබීම ගැන කතාබහක් මේ දිනවල ත්‍රීකුණාමලයේ පැවැත්වෙන යොවුන්පුරය වැඩසටහ...

තීන්දුව ඉක්මන් කරන්න ජනපතිට ඉල්ලන්න බෑ කියා මෝසමක්
දේශපාලනය එපා - කඩේක බෝඩ් එකක්
සා.පෙළ විභාග අපේක්ෂකයන් වෙනුවෙන් හොරට ලියූවන් තුන්දෙනෙක් තැන් තුනකදී හසුවේ

අගමැතිවරයා සමග සෙල්ෆි ගැසූ
ත්‍රී මලේ පාසල් දරුවන් අතේ
ජංගම දුරකථන තිබීම ගැන කතාබහක්


මේ දිනවල ත්‍රීකුණාමලයේ පැවැත්වෙන යොවුන්පුරය වැඩසටහන අතුරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ හබරණ ඉසුරු ද්විතීක පාසලට ගිය අවස්ථාවේ පාසලේ දරු දැරියන් පොරකමින් අගමැතිවරයා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට ප්‍රයත්න දැරූ හැටි මාධ්‍ය තුළ පළ විය.
සාමාන්‍යයෙන් පාසල් දරු දැරියන්ට ජංගම දුරකථන රැගෙන පාසල් පැමිණීමට දැඩි නීති රීති පවතින පසුබිමක් තුළ
මෙම ද්වීතියික
පාසලේ ළාබාල සිසුසිසුවියන් අතට ජංගම දුරකථන පැමිණ තිබීම මෙන්ම ඔවුන් තම ගුරුවර ගුරුවරියන් බලා සිටියදී බියක් සැකක් නැතිව රටේ අගමැතිවරයා සමගද සෙල්ෆි ගසන්නට යාම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කථාබහක් ඇති කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ දමා තිබූ සටහනකින් කියැවෙන්නේ කොළඹින් දුර බැහැර පාසල් වලද සිසු සිසුවියන්ගේ තාක්ෂණික හා අධ්‍යාපනික උනන්දුව ගැන සතුටු වන බවයි.
එම සටහන පහතින්

‘‘අද ත්‍රීකුණාමලයේ යොවුන්පුරය වැඩසටහනට සහභාගීවීමට යන අතරතුර හබරණ ඉසුරු ද්විතීක පාසලට යාමට අවස්ථාවක් ලැබුණා. එහිදී එම පාසලේ දරු දැරියන් හා ගුරුවරුන් සමග හෝරාවක පමණ කාලයක් ගත කළ අතර සෙල්ෆී ඡායාරූප සදහාද පෙනී සිටින්නට අවස්ථාවක් ලැබුණා.
කොළඹින් දුර බැහැර පාසල් වලද සිසු සිසුවියන්ගේ තාක්ෂණික හා අධ්‍යාපනික උනන්දුව මෙන්ම තොරතුරු තාක්ෂණය කෙරෙහි ඔවුන්ගේ ඇති නැඹුරුව මාගේ අවධානයට ලක් වූවා. ලෝකය තවදුරටත් හුදෙකලා වූ දුෂ්කර හෝ නාගරික නොවන, දැනුමෙන් දුරස්ථ ප්‍රදේශ යනුවෙන් වෙන්කළ නොහැකි තරමට තොරතුරු තාක්ෂණය දියුණු වී ඇති අතර එය තරුණ තරුණියන්ගේ, සිසු සිසුවියන්ගේ හා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙනවා. අප කළාපයේ රටවල් අතර ශ්‍රී ලංකාව එහි පෙරමුණේ සිටිනවා‘‘.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29325,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිවරයා එක්ක සෙල්ෆි ගැසූ ත්‍රීකුණාමලේ සිසුන් අතේ ජංගම දුරකථන තිබීම ගැන කතාබහක්
අගමැතිවරයා එක්ක සෙල්ෆි ගැසූ ත්‍රීකුණාමලේ සිසුන් අතේ ජංගම දුරකථන තිබීම ගැන කතාබහක්
http://ift.tt/2nH7gCo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy