දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මාදුරු ඔයෙන් අක්කර 54250ක් චීනයට?

  තවත් පසෙකින් ගව පාලනයද සංවර්ධන ඉලක්ක අතර වෙයි.යුද්ධය පැවති සමයේ මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්වී ඇති අතර 2009න් පසු ක්‍රමානුකුලව නැවත එම ජ...

මාදුරු ඔයෙන් අක්කර 54250ක් චීනයට?

 

තවත් පසෙකින් ගව පාලනයද සංවර්ධන ඉලක්ක අතර වෙයි.යුද්ධය පැවති සමයේ මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්වී ඇති අතර 2009න් පසු ක්‍රමානුකුලව නැවත එම ජනතාව සිය ගම් බිම් වෙත පැමිණි අතර සුපුරුදු පරිදි ගොවිතැන කටයුතු අරඹා තිබේ.එහෙත් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම මුල්කරගනිමින් 2015 වසරේ සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ නැවත පදිංචි වූ ජනතාව අත්අඩංගුවට ගන්නා බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.කෙසේ වෙතත් මේ වන විට ජනතාව ඉවත් කරමින් සිටින අතර මෙම තොරතුරු මාධ්‍යයට වාර්තාවීමද වැළැක්වීමට දේශපාලන බලාධිකාරය කටයුතු කරන බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා සංවර්ධන මාදුරු ඔය ව්‍යාපෘති යෝජනාව කරළියට ගෙනවිත් ඇතිඅතර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ සෘජුව ඊට මැදිහත්ව සිටින බව සඳහන්.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ප්‍රදේශවාසින් මෙම ව්‍යාපෘතියට අදාළ කරුණු 172ක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ඉල්ලා තිබූ අතර කරුණු 15ක් සඳහා පිළිතුරු ලැබී ඇතත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සඳහන් කරමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කර ඇති බවයි ප්‍රදේශවාසීන් අවධාරණය කරන්නේ මීට එරෙහිව ඔවුන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොණු කර ඇති බවත් එය මෙම මස 27 වැනි දින විභාගයට ගැනීමට නියමිතව තිබේ.

සංවර්ධනයට මුවාවෙමින් ජනතාවගේ ඉඩම් හා රක්ෂිත ප්‍රදේශ විනාශ නොකරන ලෙස ජනතාව ඉල්ලා සිටියි.

මිට ඉහතදීද lankanewsweb.net අප වෙබ් අඩවිය මේ පිළිබඳව වාර්තාවක් ගෙන ආවෙමු.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ තොප්පිගල පෙදෙසටවන රක්ෂිත ප්‍රදේශයේ අක්කර 4200ක පමණ භූමි ප්‍රමාණයක් නිතිවිරෝධිව එළිපෙහෙළි කරමින් තිබෙන බවට අපි මිට ඉහතදී අනාවරණ කළෙමු. සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් එම ඉඩම් චීනයට පැවරීමේ සුදානමක් ඇති බවත් අපි ඔබට පැවසුවෙමු.මහවනාවෙලඅරියවංශ නමැති හිමි නමකගේ සහ රන්ජිත් රාජපක්ෂ නමැති පුද්ගලයෙකුගේ මුලිකත්වයෙන් ඇරඹි මේ වන සංහාරයට දැන් තව තවත් පුද්ගලයන් සම්බන්ධ වෙමින් පවතින බව අනාවරණ වී තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

ලංකා නිවුස් වෙබ් පුවත සනාථ කරමින් මාදුරුඔය චීනෙට !

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාදුරු ඔයෙන් අක්කර 54250ක් චීනයට?
මාදුරු ඔයෙන් අක්කර 54250ක් චීනයට?
http://ift.tt/2obhyds
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/54250.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/54250.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy