දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රුපියල බිඳවැට්ටවීමේ දුෂ්ඨ අරමුණ ව්‍යවර්ථ වෙයි

වාර්තා වන පරිදි මෙරට අයෝජනය කර තිබූ Franklin Templeton Fund නැමැති අරමුදලේ ඩොලර් මිලියන 1475 ක් නැවත ලබාගෙන තිබේ. එය ආසන්න වශයෙන් රුපියල්...

රුපියල බිඳවැට්ටවීමේ දුෂ්ඨ අරමුණ ව්‍යවර්ථ වෙයි
වාර්තා වන පරිදි මෙරට අයෝජනය කර තිබූ Franklin Templeton Fund නැමැති අරමුදලේ ඩොලර් මිලියන 1475 ක් නැවත ලබාගෙන තිබේ. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 22,000 කට ආසන්න මුදලකි. මෙම Franklin Templeton Fund ජාත්‍යන්තර අරමුදලක් වුවද සැබෑලෙසම මුදල් ලබාගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සහ ඔවුන්ගේ හිතවතුන් විසිනි.
 
මෙම මුදල් ලබාගැනීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 170 දක්වා ඉහළ දැමීමයි. ඒ හරහා ආර්ථිකය බිඳවට්ටා, විදෙස් ආයෝජකයන් අධෛර්යයට පත්කර ඔවුන්ගේ දුෂ්ට අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු විය. විවිධ වංචා, දූෂණ, කොමිස් හරහා උපයාගත් කලු සල්ලි මෙම Franklin Templeton Fund අරමුදලට යොදවා තිබූ අතර කොටස් වෙළඳපොලේ, භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කර තිබුනේ මෙම කලු සල්ලිවලින් කොටසකි.
 
කෙසේ වෙතත් රජය විසින් මෙම අනතුර කලින් හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදූ නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම වලක්වාගෙන තිබේ. ඒ අනුව තවමත් ඩොලරයේ අගය රුපියල් 151 සීමාවේ රඳවා ගැනීමට සමත්ව තිබේ. ඒ සඳහා ඩොලර් මිලදී ගැනීමට ආණ්ඩුවට සිදුවූ අතර දුෂ්ට අරමුණු වෙනුවෙන් ආර්ථිකය පාවාදෙන්නන් නිසා තවදුරටත් ජාත්‍යන්තරයට ණයවීමට ආණ්ඩුවට සිදුවනු ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29576,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රුපියල බිඳවැට්ටවීමේ දුෂ්ඨ අරමුණ ව්‍යවර්ථ වෙයි
රුපියල බිඳවැට්ටවීමේ දුෂ්ඨ අරමුණ ව්‍යවර්ථ වෙයි
http://ift.tt/2lvyaua
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_95.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_95.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy