පසුගියදා මාළඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න පරිහරණය කරමින් සිටි මෝටර් රථයට නාඳුනන තුවක්කු කරුවන් විසින් වෙඩි ප්‍රහාර එල්...
පසුගියදා මාළඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක සමීර සේනාරත්න පරිහරණය කරමින් සිටි මෝටර්
රථයට නාඳුනන තුවක්කු
නමුත් නවතම පොලිස් පරීක්ෂණ අනුව මෙම වෙඩි තැබීම ප්‍රධාන විධායක වරයා විසින්ම සැලසුම් කර කරන ලද්දක් බව ඒත්තුයාම හේතුවෙන් එම රක්ෂණ වන්දි ලබාදීම අදාළ සමාගම අත්හිටුවා ඇත.
රක්ෂිතයා හා රක්ෂණ සමාගම අතර තිබෙන ගිවිසුම ප්‍රකාරව එම රක්ෂිතයා විසින් සමාගම වංචනික ලෙස නොමග යැවීමට උත්සාහ කිරීම නිසා එම ගිවිසුමද අවලංගු කිරීම සම්බන්ධයෙන් ඔවුන් සලකා බලා ඇතැයි දන්වා ඇත.
COMMENTS