පිලියන්දල හෝටලයක් තුළ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටළන්නට මහරගම පොලිසිය කටයුතු කර තිබේ. ''කෙසෙ...
වටළන්නට
''කෙසෙල් ෆුඩ්සිටි'' නමැති මෙම හෝටලයේ සම්බාහන මධ්‍යස්ථානය Red Rose (''රතු රෝස'' )නමින් ප්‍රකටවී ඇත.
මෙහි සේවය ලබාගැනීමට ගිය අයෙකු ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරියෙකු මගින් උපායශීලී ලෙස වැටලීමට පොලීසිය සමත් විය.
කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කළමනාකාරිය පලා ගොස් තිබේ. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුවේ.
COMMENTS