අවස්ථාවට අනුව අන්තර්ජාතික ආයවලින් තාක්ෂණික සහය පමණක් ලබා ගන්නා බවයි හෙතෙම කියා සිටියේ. මේ වන විට අන්තර්ජාතික සංවිධාන රජයේ ස්ථාවරය පිළිගන්...
අවස්ථාවට අනුව අන්තර්ජාතික ආයවලින් තාක්ෂණික සහය පමණක් ලබා ගන්නා බවයි හෙතෙම කියා සිටියේ. මේ වන විට අන්තර්ජාතික සංවිධාන රජයේ ස්ථාවරය පිළිගන්නා තැනට පත්ව ඇති බවත් ඔවුන්ට අවශ්‍ය ආකාරයට නොව අපට අවශ්‍ය ආකාරයට සියල්ල සිදු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කිසිම අයුරකින් රටට හානිදායක තීන්දුවක් වත්මන් රජය ක්‍රියාවේ නොනගන බව පැවසූ අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනා රජයට අවශ්‍ය පරිදි පමණක් ක්‍රියාත්මක කරන බවයි.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=4adRapxggM0&feature=youtu.be[/youtube]
COMMENTS