අද (29) ආරම්භ වූ මෙම සමුළුව ලබන සිකුරාදා (31) දක්වා පැවැත්වෙයි. මෙම සමුළුව ජර්මනියේ සහ මහාබ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව සංවිධාන...
අද (29) ආරම්භ වූ මෙම සමුළුව ලබන සිකුරාදා (31) දක්වා පැවැත්වෙයි. මෙම සමුළුව ජර්මනියේ සහ මහාබ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව සංවිධානය කර ඇත. සමුළුවට එක්ව සිටින බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය ජෙරම් හන්ට් මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් හෙට (30) පස්වරු 3.00 ට ජර්මනියේ දී සිදුවන අතර, මෙහිදී ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය සංවර්ධනය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිතය.
මෙම සමුළුවෙි ප්‍රධානත්වය ජර්මනිය, බ්‍රිතාන්‍ය , ජපානය සහ ශ්‍රි ලංකාව නියෝජනය කරන සෞඛ්‍ය අමාත්‍යවරුන් විසින් උසුලනු ලබයි. ශ්‍රී ලංකාවෙි රෝහල්වලට ඇතුලුවන රෝගීන් සදහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා සියළුම සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙහිදී දැනුවත් කිරිමට නියමිතය.
COMMENTS