අද 4 වන දිනට යෙදෙන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්රී ලාංකිකයින් ගූගල් සෙවුම් යන්ත්රය වෙත පිවිසීමේදී ජාතික කොඩිය ලෙලෙදෙන ඩූඩල් ග්රැෆික් එකක...
මේ ආකාරයට
කෙසේ වෙතත් ලෝකයේ අන්තර්ජාල දැවැන්ත සමාගමක් වන ගූගල් ලංකාවේ පාඨකයින් වෙනුවෙන් මේ ආකාර රුකුලක් ලබාදුන්නේ කලකට පසුවය.
COMMENTS