ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍යනම් මෝටර් රථ තරගද පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ...
ලොකුගේ. මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කොළඹ හා නුවර රාත්‍රි මෝටර් රථ ධාවන තරග පැවැත්වූ අතර පසුගිය කාලයේ එය නාස්තිකාර වියදමක් බවට දැඩි විවේචන පළවිය.
COMMENTS