දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙන්ව යාමේ ගැටලුව ගැන පූර්ණිකා වෙනුවෙන් ගයාන් කථාකරයි
Homeගොසිප්

වෙන්ව යාමේ ගැටලුව ගැන පූර්ණිකා වෙනුවෙන් ගයාන් කථාකරයි

PropellerAds

පේෂල එක්ක සම්බන්ධ කතාව බොරු වෙන්ව යාමේ ගැටලුව ගැන පූර්ණිකා වෙනුවෙන් ගයාන් කථාකරයි අද උදෑසන අප විසින් පළ කරන්නට යෙදුණ පූර්ණිකා-සහන් වෙන්...

ෆවුසිට ලක්ෂ 430ක වාහනයක් : රනිල්ගේ ආරක්ෂක රථයකට කෝටියක්.
“ඇමතිකම්වලින් ඉවත් වීමට සූදානම්” - ඇමතිවරුන් 16 දෙනෙක් ජනපතිට දන්වති.
ශ්‍රීලනිපයේ මැයි රැළි 2ක් : මහින්ද මෛත්‍රී එකම වේදිකාවක.
පේෂල එක්ක සම්බන්ධ කතාව බොරු
වෙන්ව යාමේ ගැටලුව ගැන
පූර්ණිකා වෙනුවෙන් ගයාන් කථාකරයි

අද උදෑසන අප විසින් පළ කරන්නට යෙදුණ පූර්ණිකා-සහන් වෙන්වීම ප්‍රසිද්ධ කරයි යන පුවත සම්බන්ධයෙන් එස්එම්එස් මාර්ගයෙන් පිළිතුරක් එවා තිබූ පූර්නිකා පිරිස් එහි කරුණු වැරදි බව දන්වා තිබුණි. නමුත් ඇය ඒ සම්බන්ධ කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවන බව ගොසිප් ලංකා වෙත දන්වා
සිටි අතර නිවැරදි කරුණු

මොනවාද එසේ වෙන්වීමට හේතු මොනවාද යන්න පැහැදිලි කර තිබුනේ නැත.
මේ අතර පූර්ණිකාගේ වැඩිමල් සොයුරියගේ විවාහපේක්ෂිත පෙම්වතා වන ටෙලි නළු ගයාන් වික්‍රමතිලක පූර්ණිකා වෙනුවෙන් දුරකථනයෙන් ගොසිප් ලංකා අමතමින් දන්වා සිටියේ තමා ඇය වෙනුවෙන් සත්‍ය තත්වය පැහැදිලි කරන්නට සූදානම් බවයි.
ඔහු සිදු කළ විස්තරය පහත පරිදිය
‘මං පූර්නිකා නංගිත් එක්ක ඉතාමත් ළඟින් ආශ්‍රය කරනවා. මං දන්නව මෙතන වෙච්ච දේ මොකක්ද කියලා.
අපාර්ට්මන්ට් එකක ඉඳලා අහුවුණයි කියන එක අමූලික බොරුවක්. මට හොඳටම විශ්වාසයි එහෙම දෙයක් වුනේ නැහැයි කියල.
මෙතන වුණේ වෙන දෙයක් මූ මේවෙන පිරිමි සම්බන්ධකම් තිබිල මාට්ටු වුණාට පස්සෙ ගෑනි ළමයත් අරගෙන ගෙදර ආවා. එයා නංගිගෙ ජිප් එකත් අරගෙන ගියා. දැන් නංගිගෙ ජිප් එකත් අරගෙන එයා ගෙදරින් බාගෙකුත් ඉල්ලනවා.
චතුරිකාටත් වුනේ ඔය වගේම දෙයක් තමයි. බලන්න මේ අවුරුද්ද මැද වෙනකොට ඔය කියන හැමෝටම නීතියෙන් ඒ දේවල් අහිමි වෙන හැටි‘

 
එතකොට පේෂල මනෝජ් එක්ක සම්බන්ධයක් ගැන පැතිරිල තියන කතාව?


 පේෂල මනෝජ් එක්ක සම්බන්ධයක් තියනව කියල තමා මූ ප්‍රශ්නෙ වෙන පැත්තකට යොමු කරන්නෙ. පේෂලත් එක්ක සම්බන්ධයක් ඇතිවෙන්න අපි ඉඩ දෙනවද . 
එයත් බැඳපු කෙනෙක්නෙ .අනිත් එක පේෂලගෙ ලයිෆ් ස්ටයිල් එකත් හරිම වෙනස්. නංගිට එයත් එක්ක සම්බන්ධයක් ඇතිවෙන්න ඕන නෑ.හැබැයි එහෙම දෙයක් වුණත් මං සංතෝෂ වෙනවා. එයා පිරිමි පිරිමි කෙනෙක් නොවන නිසා.මං නං කියන්නෙ මුට්ට කරගහන එක්කෙනෙක් එක්ක නංගි ගියත් කමක් නෑ මේ වගේ xxxxx එක්ක යන්නෙ නැතිව.


සිද්ධියට අදාළ පෙර විස්තරය මෙතැනින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29323,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙන්ව යාමේ ගැටලුව ගැන පූර්ණිකා වෙනුවෙන් ගයාන් කථාකරයි
වෙන්ව යාමේ ගැටලුව ගැන පූර්ණිකා වෙනුවෙන් ගයාන් කථාකරයි
http://ift.tt/2la4NSy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_858.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_858.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy