උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ශ්වසන රෝගයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ නේ...
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ශ්වසන රෝගයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කර
ඇතැයි වාර්තාවේ.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ නේවාසිකව ඔහුට ප්‍රතිකාර ලබාදෙන බවයි.
මීට පෙර ද අවස්ථා කිහිපයක දී ශ්වසන රෝග හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රෝහල්ගත කෙරිණ.
COMMENTS