මෙම පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරිණි. පසුගිය රාජපක්ෂ පාලන...
මෙම පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරිණි.
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ඒ වනවිට සමෘද්ධි දෙපාර්තමේන්තුව ලෙස පැවති අතර එය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කෙරිණි.
COMMENTS