මේ නිසා බොහෝ රෝහල් වල බාහිර රෝගී සායන ඇනහිටිණි. වෛද්‍ය සංගමය අද මෙම වර්ජනය සිදුකරලීමට හේතුව ඊයේ වෛද්‍යය සිසුන්වෙත පොලීසිය විසින් සිදුක...
මේ නිසා බොහෝ රෝහල් වල බාහිර රෝගී සායන ඇනහිටිණි.
වෛද්‍ය සංගමය අද මෙම වර්ජනය සිදුකරලීමට හේතුව ඊයේ වෛද්‍යය සිසුන්වෙත පොලීසිය විසින් සිදුකල පහර දීමයි..
මෙම වර්ජනය සම්බන්ධයෙන් අසරන වූ රෝගීහු තම අදහස් දැක්වූහ.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=JdcwF7P_9yA&feature=youtu.be[/youtube]
-මාතර ඉදුනිල් කැලුම් ජයවීර-
COMMENTS