දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2018 සිට පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරන ක්‍රමයේ වෙනසක්
Homeගොසිප්

2018 සිට පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරන ක්‍රමයේ වෙනසක්

PropellerAds

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු  මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත...

රනිල්ගේ විශ්වාසභංගය හා ඒකාබද්ධයේ කරුණු 15.
SLFP තුනට කැඩෙයි.
දුෂිතයින්ට වැඩ වරදින අලුත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු  මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්
පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කැර ගැනීමේදී සිදු කරන වැරදි අවම කිරීම සඳහා 2018 වසරේදී නව චක්‍රලේඛයක් යටතේ පළමුවැනි ශ්‍රේණියට
ළමයින් ඇතුළත් කැර ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසන ලදි.

පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම වැනි වැරදි ක්‍රියා ලබන වසරේදී ද සිදු වුවහොත් එම පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත්
ඇමැතිවරයා පවසයි.

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති ගැටලු විසඳීම සඳහා වසර ගණනාවක් තිස්සේ නොගත් අන්දමේ තීන්දු තීරණ පසුගිය වසර දෙක ඇතුළත ක්‍රියාත්මක කළ බවත් ඇමැතිවරයා පවසයි. ‍කොළඹ රාජකීය විද්‍යාලයට මේ වසරේ 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කැර ගැනීමේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙන් සිසුන් 31 දෙනකු ඉවත් කිරීමට පියවර ගත් බවත් ඇමැතිවරයා කියයි. මේ සිසුන් වෙනුවට පෙරොත්තු ලේඛනයේ ඉදිරියෙන් සිටින වඩාත් සුදුසු සිසුන් ඇතුළත් කර ගැනීමට කටයුතු කරන ලෙස රාජකීය විදුහල්පතිවරයා වෙත උපදෙස් දී ඇතැයි පැවසූ ඇමැතිවරයා, එම කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවූයේ පොරොත්තු ලේඛනයට ‍ඇතුළත්ව සිටින සිසුන්ගේ තොරතුරුවල නිවැරදිභාවය පරීක්ෂා කිරීමට සිදුවීම නිසා බවත්,එහිදී නව දෙනකු වෙනුවෙන් වැරදි තොරතුරු ලබා දී ඇති බව අනාවරණයවූ බවත් කියයි. ‍ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරීවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මාර්ගයෙන් අවශ්‍ය පියවර ගැනීමටත්, ඒවා පාසල්වලට ඉදිරිපත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2018 සිට පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරන ක්‍රමයේ වෙනසක්
2018 සිට පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරන ක්‍රමයේ වෙනසක්
http://ift.tt/2lQhVfo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/2018.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/2018.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy