සූරියවැව , මහආර , නබඩගස්වැව , බුරුතන්කන්ද , අටේ කණුව , දහයේ කණුව යන ප් රදේශවල පුද්ගලයන් 480 කට පමණ මෙසේ වන්දි ගෙවීම පැ...
සූරියවැව, මහආර, නබඩගස්වැව, බුරුතන්කන්ද, අටේ කණුව, දහයේ කණුව යන ප්රදේශවල පුද්ගලයන් 480 කට පමණ මෙසේ වන්දි ගෙවීම පැහැර හැර තිබේ.මෙම පිරිස ප්රධාන මාර්ගය අවහිර කරමින් සිය විරෝධතාවය සිදුකළ අතර ඉන්පසු සූරියවැව ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණ එහිදීද රජයට විරෝධය පළකරමින් උද්ඝෝෂණයේ නිරත වූහ.
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS