පාර්ලිමේන්තුව වටේ ඇති වැව අද්දර සවි කොට ඇති 'වැවෙහි කිඹුලන් ගැවසෙන බැවින් ප්‍රවේශම් වන්න' සිංහල භාෂාවෙන් පමණක් සඳහන් දැන්වීම් පු...
පාර්ලිමේන්තුව වටේ ඇති වැව අද්දර සවි කොට ඇති 'වැවෙහි කිඹුලන් ගැවසෙන බැවින් ප්‍රවේශම් වන්න' සිංහල භාෂාවෙන් පමණක් සඳහන් දැන්වීම් පුවරු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම ලිපිය යොමු කලේය. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය වෙනුවෙන් එහි කැඳුවුම්කරුවන් වන අරවින්ද ඉන්ද්‍රජිත්, මනාස් අහමඩ් සහ නඩරාජන් කිරුබා යන අයගේ අත්සන් සහිතව මෙම ලිපිය යොමු කර ඇති අතර එහි පිටපත් ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සහ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යංශය වෙත ද යොමු කර තිබේ.
COMMENTS