හුණුපිටිය , වත්තල ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක් පසුගියදා ගිනිගැනීම නිසා ඉමහත් අලාභයක් සිදු විය.ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙ...
,
මේ ගැන සිදුකරන ලද පශ්චාත් පරීක්ෂණ වලදී ගින්නට හේතුව එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු විසින් අපද්‍රව්‍යවල ගිනි තැබිම බවඅනාවරණය කරගෙන තිබේ. ඔහු කවර හේතුවක් නිසා ගිනි තැබුවේද යන්න ගැන ඉදිරි පරීක්ෂණ සිදුවේ.
COMMENTS