වර්තමාන රජය වහාම ඉල්ලා අස් විය යුතු බව සඳහන් කරමින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වන දසසිල් මාතාව ඇදහැලෙන වර්ෂාව...
වර්තමාන රජය වහාම ඉල්ලා අස් විය යුතු බව සඳහන් කරමින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාරාන්තික
උපවාසයක නිරත වන
මෙම දස සිල් මාතාව සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.
වර්තමාන යහපාලන ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් දස සිල් මාතාව මේ මාරාන්තික උපවාසය ආරම්භ කර ඇත්තේ තමන්ගේ අනන්‍යතාවද හෙළි දරව් නොකරය.
මාතාවගේ නිරාහාර උපවාසයට අදට දින 3 කි.
COMMENTS