දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දූෂිත වත්කම් පවරා ගැනීමේ පනතට ඇමැතිවරුත් රත් වෙලා

එම පිරිස් සරත් අමුණුගම මහතා හමුවී එම පනත ගෙන ඒම සඳහා දැන්ම කලබල විය යුතු නැති බවත් අතීතයට බලපවත්වන පරිදි එය නොගෙන ආ යුතු බවටත් කරුණු කරණා...

දූෂිත වත්කම් පවරා ගැනීමේ පනතට ඇමැතිවරුත් රත් වෙලා
එම පිරිස් සරත් අමුණුගම මහතා හමුවී එම පනත ගෙන ඒම සඳහා දැන්ම කලබල විය යුතු නැති බවත් අතීතයට බලපවත්වන පරිදි එය නොගෙන ආ යුතු බවටත් කරුණු කරණා රැසක් පවසා ඇත. ඒ අතර  පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ද ප්‍රබල ඇමැතිකම් දැරූ දෙදෙනෙක් සිටින බවටත් තොරතුරු වාර්තා වේ. 
 
කෙසේ නමුත් සරත් අමුණුගම මහතා පවසන්නේ රාජ්‍ය දේපළ  අවභාවිත කර ඇති දේශපාලකයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුව ද එම කොල්ල කෑ දේපළ සහ ධනය යළි අත්පත් කර ගැනීම සඳහා නීතියක් නොතිබූ බැවින්, අපරාධ විනිශ්චය කොමිෂන් සභා නම් පනතක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. 
 
මේ සම්බන්ධයෙන් පසුගිය දා පැවැති උත්සවයක දී,
 
“නොරොච්චෝලෙන් ගැහුවේ කවුද, හම්බන්තොට වරායෙන් ගැහුවේ කවුද, මත්තලින් ගැහුවේ කවුද යන්න ජනතාව හොඳින් දන්නවා” යැයි පැවසූ ඇමැතිවරයා, “කෝටි ප්‍රකෝටි ගණන් කොමිස් මුදල් ගහලා, විශාල මුදලක් අයථා අයුරින් වංචා කළ අය අද රජයේ ආයතන ආරක්ෂා කිරීම පිළිබඳව කථා කරනවා. රජයේ සම්පත් වංචා කළ එවැනි පිරිස් රාජ්‍ය සම්පත් සුරක්ෂිත කරන්නැයි  ඉල්ලා සිටීම, පන්සලේ පිං කැටය සොරකම් කළ අය බුදු මැදුර හදන්න කතා කරනවා වගේ.” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.
 
මේ අතර අපරාධ විනිශ්චය කොමිෂන් සභා පනත පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බවත් වාර්තා වේ.
 
ඩී. මංජුල කුමාර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29550,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දූෂිත වත්කම් පවරා ගැනීමේ පනතට ඇමැතිවරුත් රත් වෙලා
දූෂිත වත්කම් පවරා ගැනීමේ පනතට ඇමැතිවරුත් රත් වෙලා
http://ift.tt/2iQY3Hj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_540.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_540.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy