දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල් හිරගේ ඇතුලෙ නිදිමරාගෙන පොතක් ලියනවලු
Homeගොසිප්

විමල් හිරගේ ඇතුලෙ නිදිමරාගෙන පොතක් ලියනවලු

PropellerAds

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වෙනත් අය මෙන් බන්ධනාගාර රෝහලට යාමට උවමනා බව දන්වා...

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් නියෝ ගුවන් යානා.
'බිඳුණු හදවත් සුවපත් කරමු'
සීනි බද්ද, සිසිල් බීම අලෙවිය පහළ දමයි.

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වෙනත් අය මෙන් බන්ධනාගාර රෝහලට යාමට උවමනා බව දන්වා නැති අතර ඔහු අනෙක් සිරකරුවන් සමග සිල්
සමාදන් වෙමින් කථාබහ කරමින් රෑට රෑට
පොතක් ලියමින් යහමින් සිර ජීවිතය ගත කරන බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු දන්වා ඇත.
රිමාන්ඩ් සිර මැදිරියට කඩදාසි හා පෑන් ගෙන්වාගෙන දිනපතා රාත්‍රී 12.00 පමණ වන තුරු නිදිවරමින්  විමල් අලුත් පොතක් ලියන බව ඔහුගේ සුවදුක් බලන්නට ඊයේ එහි ගිය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මියට ද මන්ත්‍රීවරයා පවසා ඇත.
මින් ඉහත ‘විමලසිරි ගම්ලත්‘ නමින් 1980-90 දශකවල විකල්ප පුවත්පත්වලට නිරන්තරයෙන්ම ලිපි ලියූ ජනමාධ්‍ය වෘත්තිකයෙකුවූ විමල්ට පොත් ලිවීම අලුත් වැඩක් නොවන අතර ඔහු මින් ඉහත ජවිපෙන් අස්වුණ අවස්ථාවේ 'නැත්ත වෙනුවට ඇත්ත' නමින් සහ
 මෑතකදී  “යුද්ධය නැති රට යහපාලන‍යෙන් ‍දෙකඩ වන හැටි” යනුවෙන්ද පොත් ලියා ඇත.
මෙවර ඔහු ලියන පොත කවරක් ගැන ලියනවාදැයි දන්වා නැති අතර සුවිශේෂී කරුණු රැසක්‌ එහි ඇතුළත් වන බවත් තමන් බන්ධනාගාරයෙන් නිදහස්‌ව පැමිණි පසු මුද්‍රණය කරන බවද පවසා තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල් හිරගේ ඇතුලෙ නිදිමරාගෙන පොතක් ලියනවලු
විමල් හිරගේ ඇතුලෙ නිදිමරාගෙන පොතක් ලියනවලු
http://ift.tt/2k3g72b
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_167.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_167.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy