2014 වසරේ මැයි මස 07 වැනි දින නිදන් හෑරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සඳුන් මාලිංග නැමැති 18 හැවිරිදි තරුණයෙකුට පහරදී ඝාතනය කළ බවට ...
2014 වසරේ මැයි මස 07 වැනි දින නිදන් හෑරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සඳුන් මාලිංග නැමැති 18 හැවිරිදි තරුණයෙකුට පහරදී ඝාතනය කළ බවට මෙම පොලිස් නිළධාරීන්ට චෝදනා එල්ල වී තිබිණි.
මෙසේ මරණ දඬුවම හිමිවූයේ කන්දකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක පටබැඳිගේ සෝමරත්න, පො.කො. ධර්මපාලිත පද්මකුමාර ගමගේ, පො.කො. රුවන් පුෂ්පකුමාර, පො.කො. අබේරත්න, පොලිස් ආරක්ෂක සහායක විජේරත්න, සිවිල් ආරක්ෂක නිළධාරී ජයසුන්දර යන පුද්ගලයන්ටයි.
බදුල්ල විමුක්ති සංජය පෙරේරා
COMMENTS