යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර ඝාතනයට ලක්වූ හා පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන බව පැවසුවද එය ඉටුවන බවක් පෙනෙන්නට නොමැති බවයි ම...
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර ඝාතනයට ලක්වූ හා පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන බව පැවසුවද එය ඉටුවන බවක් පෙනෙන්නට නොමැති බවයි මන්දනා ස්මයිල් සඳහන් කළේ. යහපාලන ආණ්ඩුව වඩා ජවසම්පන්න අයුරින් පරීක්ෂණ කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කළ බව පැවසු ඇය අවධාරණය කළේ වත්මන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එදා විපක්ෂ නායකයාව සිටියදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිලිබඳ පාර්ලිමේන්තුවේදී කළ කතාව නැවත ආවර්ජනය කරන ලෙසයි.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=cODUryUf4aI[/youtube]
COMMENTS