මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ කොළඹ නගරයේ සනීපාරක්ෂක කටයුතු වර්ධනය කිරීම සඳහා මෙම මුදල් යොදවන බවයි. යුරෝපා ආයෝජන බැංකුව ශ්...
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ කොළඹ නගරයේ සනීපාරක්ෂක කටයුතු වර්ධනය කිරීම සඳහා මෙම මුදල් යොදවන බවයි.
යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙන පළමු අවස්ථාව මෙය වන අතර එම බැංකුවේ උප සභාපති ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් මහතා පවසන්නේ මේ යටතේ කොළඹ නගරයේ ජීවත් වන ජනතාවගේ ජීවන මට්ටම උසස් තත්වයකට පත්වන බවයි.
COMMENTS