දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රන් පවුම් 48 ක් හා රුපියල් ලක්ෂ 6 ක් මංකොල්ල කෑම රණවිරුකමක්ද?
Homeවිශේෂ පුවත්

රන් පවුම් 48 ක් හා රුපියල් ලක්ෂ 6 ක් මංකොල්ල කෑම රණවිරුකමක්ද?

PropellerAds

අදාළ නාවික හමුදා නිලධාරියා මේවන තෙක් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩ...

කාදිනල්තුමන් එපා කියද්දී පල්ලි හදන්න කියා ලේක්හවුස් සේවක දිනක වැටුප කපයි..
ISIS ත්‍රස්තයන් සමග සිරියාවේ පුහුණුවීම් කරන තවත් ශ්‍රී ලාංකිකයන් 3 ගැන සියල්ල හෙළිවෙයි
විභාගය කල් දාන්න ජ'පුර විශ්ව විද්‍යාලයේ බෝම්බ පිපුරුම් මාලාවක් ගැන ව්‍යාජ තොරතුරක් ලබාදුන් වෛද්‍ය පීඨයේ සිසුවාට වැඩ වරදී
රන් පවුම් 48 ක් හා රුපියල් ලක්ෂ 6 ක් මංකොල්ල කෑම රණවිරුකමක්ද?

අදාළ නාවික හමුදා නිලධාරියා මේවන තෙක් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත. මීළඟ නඩු දිනට ප්‍රථමව අදාළ නාවික හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් නොකරන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට පැමිණ එසේ නොකිරීමට හේතුව කුමක්දැයි මහේස්ත්‍රාත්වරයා  ඉදිරියේ කරුණු දැක්වීමක් කළ යුතු බවට නියෝගයක්ද දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආදළ නාවික හමුදා නිලධාරියාට ලබන බදාදා එනම් පෙබරවාරි මස 01 වෙනිදා රහස් පොලිසිය වෙත පැමිණෙන මෙන් දන්වා යවා ඇත.

වත්මන් නාවික හමුදාපති රවී විජේගුණවර්ධන සහ එවක හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ රජයේ ඉහළම තැන්වලට බලපෑම් කරමින් සිටින්නේ මෙසේ කිරීම තුලින් රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය බිඳ වැටෙන බව පවසමිනි.

අප වෙත වාර්තා වන පරිදි හිටපු නාවික හමුදාපතිවරුන් මෙසේ රණවිරු ලේබලයට මුවා වන්නේ තමන්ගේ අණ පිලිපැද කරන ලද මංකොල්ල කෑම් හා අතුරුදන් කිරීම් එළිවීම තුලින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වලක්වා ගැනීමේ අරමුණිනි.


ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව දැනට සිදු කෙරෙමින් පවතින පැහැර ගෙන යාම, අතුරුදන් කිරීම් සහ මංකොල්ලකෑම් පිළිබඳ විමර්ශණ වලදී අදාළ චූදිත නිලධාරින් පැහැදිලිවම පවසා ඇත්තේ තමන් එවැනි දෙයක් සිදු කලේ තමන්ට ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු අණ නිසාවෙන් බවයි.

මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න ......

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29541,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන් පවුම් 48 ක් හා රුපියල් ලක්ෂ 6 ක් මංකොල්ල කෑම රණවිරුකමක්ද?
රන් පවුම් 48 ක් හා රුපියල් ලක්ෂ 6 ක් මංකොල්ල කෑම රණවිරුකමක්ද?
http://ift.tt/2k2TsjW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/48-6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/48-6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy