නැවත සමීක්ෂණය සඳහා අයදුම් කරන පාසැල් අයදුම්කරුවන්, පාසැලෙහි විදුහල්පති වරයා හරහා ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද ඒ සිදු කළ යුතුව ඇත. ...
නැවත සමීක්ෂණය සඳහා අයදුම් කරන පාසැල් අයදුම්කරුවන්, පාසැලෙහි විදුහල්පති වරයා හරහා ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද ඒ සිදු කළ යුතුව ඇත.
විභාග ප්‍රතිඵල පිළිබඳව වෙනත් විමසීමක් කිරීමට අවශ්‍ය නම් එය 1911, 011-2784208 සහ 011-2784537 යන දුරකථන අංක ඔස්සේ සිදු කිරීමට හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
COMMENTS