දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විධායකය අහෝසියි - 2020 ජනාධිපතිවරණයක් නැහැ - රාජිත සේනාරත්න
Homeවිශේෂ පුවත්

විධායකය අහෝසියි - 2020 ජනාධිපතිවරණයක් නැහැ - රාජිත සේනාරත්න

PropellerAds

යුද්ධය පවතී සමයේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ ගැටළුකාරී තත්ත්වයක් පැවතියද 2010 වසරෙන් පසු එම වලංගුතාව නොමැති බවයි හෙතෙම පෙන්වාදුන්න...

විධායකය අහෝසියි - 2020 ජනාධිපතිවරණයක් නැහැ - රාජිත සේනාරත්න

යුද්ධය පවතී සමයේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ ගැටළුකාරී තත්ත්වයක් පැවතියද 2010 වසරෙන් පසු එම වලංගුතාව නොමැති බවයි හෙතෙම පෙන්වාදුන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කතා බහට ලක්විය. ඒ පිලිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී  පෙරේරා මහතා ප්‍රකාශ කළේ විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකුව සිටියදී රජයේ වාහන 40ක් අවභාවිතාව නිසා රජයට රුපියල් ලක්ෂ 916 ක අලාභයක් සිදුව ඇති බවයි.තම ඥාතී හිතමිතුරන්ට රජයේ වාහන අයථා ලෙස භාවිතා කිරීමට ලබාදී ඇති අතර හිතවතුන් අතර මාධ්‍යවේදීන් හා ස්වාමීන් වහන්සේලාද සිටින බව සඳහන්.නීතිය හැමදෙනාටම පොදුවේ ක්‍රියාත්මක විය යුතු බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එවකට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයාව සිටි වත්මන් එජාප පාර්ලිමේන්තු  මන්ත්‍රී ආශු මාරසිංහ අය ථා  ලෙස රජයේ වාහන භාවිතා කර නොමැති බවත් ඔහු එම ක්‍රියාවලියට දායක වී නොමැති බවත්ය.විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය පිලිබඳ තිබූ කනස්සල්ල හේතුවෙන් මස 10 ක් වැනි කාලයක් තුළ ආශු මාරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා ඇස් වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=t0ygcEUwPrU&feature=youtu.be[/youtube]

ආශිකා බ්‍රාහ්මණ
නිශාන්ත ප්‍රියදර්ශන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29540,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විධායකය අහෝසියි - 2020 ජනාධිපතිවරණයක් නැහැ - රාජිත සේනාරත්න
විධායකය අහෝසියි - 2020 ජනාධිපතිවරණයක් නැහැ - රාජිත සේනාරත්න
http://ift.tt/2jlA54Q
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/2020_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/2020_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy