2017 වසරේදී මුද්‍රණය කිරීමට නියමිතව ඇති 7 ශ්‍රේණිය භූගෝලය පොත සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය විසින්...
2017 වසරේදී මුද්‍රණය කිරීමට නියමිතව ඇති 7 ශ්‍රේණිය භූගෝලය පොත සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කර තිබේ.
අදාළ අච්චු පොත සඳහා මිල අධික නොගැළපෙන සින්තටික් කඩදාසි යොදාගෙන ඇති බවත් එයින් අධ්‍යාපන අමාත්‍යංශයට මූල්‍යමය පාඩුවක් සිදු වන බවත් ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම මෙය පරිසරයට හා සිසුන්ට ගැටළු ඇතිකිරීමක් බවත් ලංකා ගුරු සේවා සංගමය පවසයි.
COMMENTS