දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පදවිප්‍රාප්තිය සිහිකර මෛත්‍රී හම්බන්තොටදී ලොකු වැඩකට අතගසයි 
Homeප්‍රවෘත්ති

පදවිප්‍රාප්තිය සිහිකර මෛත්‍රී හම්බන්තොටදී ලොකු වැඩකට අතගසයි 

PropellerAds

හම්බන්තොට කර්මාන්තපුරයේ වැඩකටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයට පත් වී වසර 02ක් පිරීම නිමිත්තෙන් ජනවාරි මස 07 වැනිදා ඉදිකිරීම් ආර...

ජනබලයේ දෙවැනි අදියර මහනුවරදී
“හන්දියක් හන්දියක් ගානේ ආගමික සිද්ධස්ථාන හදලා සදාචාරය හා විනය හදන්න බැහැ“ - රෙජිනෝල්ඩ්
උතුරට ප්‍රමුඛත්වය දෙන්න ඕස්ට්‍රේලියානු රජය සූදානම් - උතුරු ආණ්ඩුකාර කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්
පදවිප්‍රාප්තිය සිහිකර මෛත්‍රී හම්බන්තොටදී ලොකු වැඩකට අතගසයි 

හම්බන්තොට කර්මාන්තපුරයේ වැඩකටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයට පත් වී වසර 02ක් පිරීම නිමිත්තෙන් ජනවාරි මස 07 වැනිදා ඉදිකිරීම් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

චීනය ඇතුළු රටවල් ගණනාවක ආයෝජකයන් විශාල පිරිසක් ඒ සඳහා එක්වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

හම්බන්තොට ජනතාව පදිංචිව සිටින ඉඩම්වලින් අක්කර 15,000ක් පවරාගන්නා බවට ඇතැම් දේශපාලන කණ්ඩායම් නගන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නැතැයි හෙතෙම සඳහන් කළේය.

එම කර්මාන්තපුරය ඉදිකිරීම සඳහා ඉඩම් අක්කර 1,500ක් යොදාගන්නා බවත්, එම ඉඩම් ජනතාව පදිංචි නැති මුඩු ඉඩම් බවත් අමාත්‍යවරයා පැවසී ය. 

එසේම මහජනතාව පදිංචි ඉඩම්වලින් කිසිදු ඉඩම් කොටසක් හෝ පවරා නොගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පදවිප්‍රාප්තිය සිහිකර මෛත්‍රී හම්බන්තොටදී ලොකු වැඩකට අතගසයි 
පදවිප්‍රාප්තිය සිහිකර මෛත්‍රී හම්බන්තොටදී ලොකු වැඩකට අතගසයි 
http://ift.tt/2hDpdBb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_887.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_887.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy