ඇවන්ට්ගාඞ් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිස්ම විසින් ගොනු කර ඇති නඩුවේ සාක්‍ෂි විමසීම සදහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අධිකරණ...
ඇවන්ට්ගාඞ් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිස්ම විසින් ගොනු කර ඇති නඩුවේ සාක්‍ෂි විමසීම සදහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අධිකරණයට කැදවා තිබේ.
පැමිණිලිකාර අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි බොහෝමයක් වාර්තා කරන්නේ අද දිනයේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා රක්‍ෂිත බන්ධනාගාරගත වීමේ ඉඩක් ඇති බවයි.
පසුගිය සැප්තැම්බර් 30 වැනිදා මෙම නඩුවට පෙනී සිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා, හිටපු නාවුක හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු 08 දෙනෙකු ඇප මත නිදහස් කරනු ලැබීය.
COMMENTS