දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බන්දුලගෙන් රවීට අභියෝගයක්
Homeප්‍රවෘත්ති

බන්දුලගෙන් රවීට අභියෝගයක්

PropellerAds

මුදල් ඇමැතිවරයා චෝදනා කරන පරිදි රු. කෝටි 1300 ක අතිවිශාල මුදලක්‌ ජනාධිපති වරණයට පෙර මහ බැංකුවෙන් හොරෙන් පිටකර ඇත්නම් එය ඔප්පු කරන ලෙස තමා ...

ඇඳිරි නීතිය ඉවත් කළත් සියලු උත්සව, වන්දනා සහ විනෝද චාරිකා තහනම්
"‌කොරෝනා දෙවන රැල්ළ ඇතිවීමේ අවස්ථාවක්" - රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ජාතික යුතුකමට ශ‍්‍රී ලන්කන් යලි ගුවන්ගත වෙයි.. ලොව පුරා සිරවූ ලාංකිකය රැගෙන එන්න යයි
බන්දුලගෙන් රවීට අභියෝගයක්

මුදල් ඇමැතිවරයා චෝදනා කරන පරිදි රු. කෝටි 1300 ක අතිවිශාල මුදලක්‌ ජනාධිපති වරණයට පෙර මහ බැංකුවෙන් හොරෙන් පිටකර ඇත්නම් එය ඔප්පු කරන ලෙස තමා ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මුදල් ඇමැතිවරයාට අභියෝග කරන බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කළ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ඒ සඳහා හැකිනම් ඕනෑම ජනමාධ්‍යයක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසත් ඔහු එහිදී අදහස් දැක්වීය.

"රු. කෝටි 1300 ක්‌ වටිනා මුදල් නෝට්‌ටු නීත්‍යානුකූල නොවන ආකාරයට පිටවී ඇති බව මුදල් ඇමැති කියනවා නම් ඒ මුදල් නෝට්‌ටු දැන් වෙළෙඳ පොළේ තියෙනව නම් එවැනි නෝට්‌ටුවක්‌ ළඟ තබා ගත් කෙනා පවා ඇප නැතිව බන්ධනාගාර ගත කිරීමට ලක්‌වෙන්න පුළුවන්. මේක දැවැන්ත ප්‍රශ්නයක්‌. රටක මුදල් නෝට්‌ටුවට අත්සන් තබන මුදල් විෂය භාර ඇමැතිවරයාම ඒ රටේ ව්‍යවහාරයේ පවතින රු. කෝටි 1300 ක්‌ වටිනා මුදල් නෝට්‌ටු ප්‍රමාණයක්‌ දේශපාලන බලය මත හොරෙන් මහ බැංකුවෙන් පිටකරනව කියන චෝදනාව කරවනම් ඒක තමයි රටක කරන්න පුළුවන් ඉහළම චෝදනාව. මෙහෙම මුදල් ඇමැතිවරයාම කියන කොට අපේ මුදල් නෝට්‌ටු ජාත්‍යන්තර වශයෙන්වත් පිළිගන්න එකක්‌ නෑ. ලෝකේ මුදල් නෝට්‌ටු හුවමාරුව සිදුවන්නේ විශ්වසනීය භාවය මත" යැයි හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්දුලගෙන් රවීට අභියෝගයක්
බන්දුලගෙන් රවීට අභියෝගයක්
http://ift.tt/2idkjr4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_350.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_350.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy