දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආරක්ෂක ලේකම් මහාචාර්යවරයෙකුගෙන් වන්දි ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ආරක්ෂක ලේකම් මහාචාර්යවරයෙකුගෙන් වන්දි ඉල්ලයි

PropellerAds

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාගෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යව...

ජනපති කලකිරුණු රාජ්‍ය ඇමතිලා කැදවයි.. කල යුත්ත කියයි
ඔබේ නායකත්වය ඉතා දුර්වලයි.. ඔබ වැන්නෙකු සමග ආණ්ඩුවක් පෙරලන්න හිතන්නවත් බෑ - හරීන් සජිත්ගේ මූණටම කියයි
මෛත්‍රීට දෙන තනතුර ගැන එකඟතාවයක් - ශ්‍රීලනිපය තහවුරු කරයි
ආරක්ෂක ලේකම් මහාචාර්යවරයෙකුගෙන් වන්දි ඉල්ලයි

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාගෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂන චෝදනා තිබෙන බවටත්  ජනාධිපතිවරයාට වැරදි වාර්තා සපයන්නන් අතර හෙට්ටිආරච්චි මහතා ද සිටින බවටත් සරත් විජේසූරිය කළ ප්‍රකාශයකට එරෙහිව මෙලෙස මිලියන 1000 ක වන්දි ඉල්ලන එන්තරවාසිය යොමු කර ඇත.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව සිට අපවත්වී වදාළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන්ගෙන් පසුව එම වගකීම පැවරුනේ  මහාචාර්ය විජේසූරිය මහතා වෙතයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරක්ෂක ලේකම් මහාචාර්යවරයෙකුගෙන් වන්දි ඉල්ලයි
ආරක්ෂක ලේකම් මහාචාර්යවරයෙකුගෙන් වන්දි ඉල්ලයි
http://ift.tt/2i8gTKt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_264.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_264.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy