දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රී ට්‍රම්ප්ගේ සහාය ඉල්ලයි
Homeදේශපාලන

මෛත්‍රී ට්‍රම්ප්ගේ සහාය ඉල්ලයි

PropellerAds

මෙරටට එල්ල වී ඇති චෝදනාවලින් සම්පූර්ණයෙන්ම මෙරට නිදහස් කර, නිදහසේ සිටිය හැකි සමාජයක් ගොඩනගා ගන්නට ඉඩ දෙන්නැයි නව ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙ...

පුරවැසිභාවය ඉවත්කරගත්තත් වසර 10 ක් යනතුරු ගෝඨාට ඇමරිකාවේ පදේට නටන්න වෙනවා - මර්වින් සිල්වා (VIDEO)
සජිත් පිලේ ප‍්‍රබලයාගේ දුෂණ වංචා ලිපිගොනු රනිල් පිලෙන් විපක්‍ෂයට බාර දේ..
මට ඒදණ්ඩෙන් යා හැකියි.. රජකමට මා සුදුසුයි නේද.. පාලම තිබියදී ඒදණ්ඩෙන් ඇවිත් සජිත් අසයි - (video)


මෙරටට එල්ල වී ඇති චෝදනාවලින් සම්පූර්ණයෙන්ම මෙරට නිදහස් කර, නිදහසේ සිටිය හැකි සමාජයක් ගොඩනගා ගන්නට ඉඩ දෙන්නැයි නව ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලා සිටි බවත්, ආණ්ඩුවක් ලෙස රට ඉදිරියට රැගෙන යාමේදී ඇමෙරිකාවේ සහයෝගය ලබාදෙන්නැයිද ඔහුගෙන් ඉල්ලා සිටි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඉකුත්දා (26දා) ගාල්ල නගර ශාලාවේ පැවැති ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට මෙරට සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති බරපතළ යෝජනාව දුර්වල කර, ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව එකඟත්වයෙන් ඇති කරගෙන තිබෙන යෝජනාව ඇමෙරිකාවේ අලුත් ජනාධිපතිවරයාට යොමු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, "ඔබ දන්නවා ඇමෙරිකාවේ අලුත් ජනාධිපතිවරයෙක් පත් වුණා. මම ඊයේ පෙරේදා එතුමාට මගේ විශේෂ පණිවුඩයක් යැව්වා අපට ආණ්ඩුවක් විදියට කරගෙන යාමේදී ඇමෙරිකාවේ සහයෝගය දෙන්න කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට ආපු බරපතළ යෝජනාව දුර්වල කරලා ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව එකඟත්වයෙන් ඇති කරගෙන තිබෙන යෝජනාව මම ඇමෙරිකාවේ අලුත් ජනාධිපතිතුමාට යොමු කරනවා, සාකච්ඡා කරනවා. මම විශේෂ නියෝජිතයන් අරිනවා. මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම මගේ රට නිදහස් කරලා අපට නිදහසේ ඉන්න පුළුවන් සමාජයක් ගොඩනගාගන්න දෙන්න කියලා මම අලුත් ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරනවා" යනුවෙන්ද කියා සිටියේය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29589,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රී ට්‍රම්ප්ගේ සහාය ඉල්ලයි
මෛත්‍රී ට්‍රම්ප්ගේ සහාය ඉල්ලයි
http://ift.tt/2fre9qp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_721.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_721.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy