ශ්‍රී ලංකා පොලීසිය ප්‍රතිසංවිධානය කිරීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය මහජනතාවගෙන් යෝජනා හා අදහස් කැඳවීමට තීරණය කර ඇත. ඒ ස...
ශ්‍රී ලංකා පොලීසිය ප්‍රතිසංවිධානය කිරීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය මහජනතාවගෙන් යෝජනා හා අදහස් කැඳවීමට තීරණය කර ඇත.
ඒ සඳහා පොලිස් ප්‍රතිසංවිධාන කමිටුව නමින් කමිටුවක්ද ස්ථාපිත කර තිබේ.
සියලු යෝජනා අදහස් සභාපති පොලිස් ප්‍රතිසංවිධාන කමිටුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය 14 වන මහල සුහුුරුපාය බත්තරමුල්ල යන ලිපිනයට හෝ info @Policereforms.lk යන ලිපිනයට ජනවාරි 31 වෙනිදාට පෙර එවන ලෙස අමාත්‍යාංශ ලේකම් ජගත් විජේවීර මහතා ඉල්ලීමක් කරයි.
COMMENTS