දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
CID හා FCID පරීක්ෂණ ඉදිරියට.
Homeදේශපාලන

CID හා FCID පරීක්ෂණ ඉදිරියට.

PropellerAds

මීට ස්වල්ප වේලාවකට ඉහතදී CID හා FCID ප්‍රධානීන් සහ විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා අතර පැවැත්වූ සාකච්ඡාවේදී, අමාත්‍යවරයා පොලිස් ප්‍රධානී...

ගෝඨාට ජනාධිපතිවරණයට රට වට යන්න බැරිවෙයි.. කෞතුකාගාර නඩුව දිනපතා විභාගයට ගැනේ.. ඉක්මනින් නඩු අසා දඬුවම්
සජිත් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 2/3ක් අත්සන් තබයි.. ජනාධිපති වූ සැණින් ඇමරිකාව සමග මිලේනියම් ගිවිසුමට අත්සත් තබන්න සූදානම්
පුරවැසිභාවය ඉවත්කරගත්තත් වසර 10 ක් යනතුරු ගෝඨාට ඇමරිකාවේ පදේට නටන්න වෙනවා - මර්වින් සිල්වා (VIDEO)

මීට ස්වල්ප වේලාවකට ඉහතදී CID හා FCID ප්‍රධානීන් සහ විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා අතර පැවැත්වූ සාකච්ඡාවේදී, අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට පවසා ඇත්තේ 'ඔබතුමන්ලා මෙතෙක් කරගෙන ආ පරීක්ෂණ හා විමර්ශන කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කරගෙන යන ලෙස අගමැතිවරයා දැන්වූ' බවයි.

එහිදී අමාත්‍යවරයා පොලිස් ප්‍රධානීන්ට අවධාරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවේ සමගිය බිඳීමට ජාතිවාදී දුෂ්ට බලවේගයන් විවිධ වේශයන්ගෙන් ක්‍රියා කරන බැවින් එම බලවේගයන්ගේ ගොදුරක් නොවී තම රාජකාරි ඉදිරියටත් ස්වාධීනව හා අපක්ෂපාතීව සමාජය වෙනුවෙන් ඉටු කරන ලෙසයි.

එමෙන්ම දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ලංකාවට පැමිණි පසු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පවතින අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇති බවට අගමැති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: CID හා FCID පරීක්ෂණ ඉදිරියට.
CID හා FCID පරීක්ෂණ ඉදිරියට.
http://ift.tt/2d9oUwv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/cid-fcid.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/cid-fcid.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy