තායිලන්තයේ වසර 70ක් රාජ්‍ය පාලනය ගෙන ගිය භූමිභෝල් අදුල්යාදේ රජු අද මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මිය යන විට 88 වැනි වියේ පසු වූ...
තායිලන්තයේ වසර 70ක් රාජ්‍ය පාලනය ගෙන ගිය භූමිභෝල් අදුල්යාදේ රජු අද මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මිය යන විට 88 වැනි වියේ පසු වූ භූමිභෝල් අදුල්යාදේ රජු මෙතෙක් ලොව වැඩිම කාලයක් රාජ්‍ය පාලනය ගෙන ගිය පුද්ගලයා ලෙසින් ද සැලකේ.
COMMENTS