දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තායිලන්ත රාජුගේ ආදාහනයට දින නියමයක් නෑ - වසරක් පමණ ගතවන ලකුණු
Homeගොසිප්

තායිලන්ත රාජුගේ ආදාහනයට දින නියමයක් නෑ - වසරක් පමණ ගතවන ලකුණු

PropellerAds

වැඩිම කාලයක් රාජ්‍යත්වය දරමින් පසුගිය 13 දා අභාවප්‍රාප්ත වූ භූමි බෝල් ආදල් යාදේ තායිලන්ත රජතුමාගේ දේහයට මේ දක්වාම දස දහස් සංඛ්‍යාත තායි ව...

පොලීසියෙන් තවත් අනතුරු ඇඟවීමක් - විශේෂ නිවේදනයක් නිකුත් කරයි
මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළ යයි - අසාධ්‍ය තතවයේ පසු වූ කිහිපදෙනෙකු ජීවිතක්ෂයට
බෝම්බ පිපිරීම හේතුවෙන් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූවන් පිළිබඳව දැණුම් දෙන්න


වැඩිම කාලයක් රාජ්‍යත්වය දරමින් පසුගිය 13 දා අභාවප්‍රාප්ත වූ භූමි බෝල් ආදල් යාදේ තායිලන්ත රජතුමාගේ දේහයට මේ දක්වාම දස දහස් සංඛ්‍යාත තායි වැසියන්ගේ  පුද සත්කාරය ලැබෙන අතර දිනපතාම රට පුරා සතරදිගින් ජනතාව වැල නොකැඩී ගෞරව දක්වන්නට පැමිණෙමින් සිටී. මේ නිසා දේහය පිළිබඳ අවසන් කටයුතු දින නියමයකින් තොරව පවතී. එරට ඇතැම් මාධ්‍ය වාර්තා දක්වන්නේ එය දින 100 ක් විය
හැකි බවකි. තවත් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය දින 365 අවුරුද්දක් විය හැකි බවකි.
එපමණ කලක් දේහය නරක් නොවී තබා ගැනීම පිලිබඳ විස්තර කිසිවක් හෙළි කර නැත.
කෝටි හතක් වන තායිලන්ත ජනතාව වෙනුවෙන් පුරා දශක හතක් වෙහෙස නොබලා ඉටු කළ පරාර්ථකාමී මෙහෙවර වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ආදරණීය

නායකයකුට ප්‍රණාමය පිණිස මෙපමණ කලක් මළ සිරුර තබා ගැනීම අවශ්‍ය කරුණක් වී තිබෙන බව රාජකීය පුවලේද අදහසවී තිබේ. රජුගේ පුතු මීළඟට අභිෂේක ලබන්නට සූදානමින් සිටියත් ඔහුටද ඒ ගැන හදිසියක් හටගෙන නැත,
පසුගිය සති දෙකකට ආසන්න කාලය පුරාම තායිලන්තයේ විනෝද සංචාර කිසිවක් යථාපරිදි සිදුවූයේ නැති අතර මාසයක ශෝක කාලය පුරා එය එලෙස සිදුවනු ඇතැයිද ආරංචි පවතී.
එරට රූපවාහිනී නාලිකාවල දිගින් දිගටම රජුගේ ගුණ වයන වැඩසටහන් ප්‍රචාරය වන බවත් නාට්‍ය,තරග වැඩසටහන් අත්හිටුවා ඇති බවත් කියැවේ.
මේ අතර රජුට විරෝධී සංවිධානයක් විසින්  මෙම කල් මැරීම විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ ඇති කළ ප්‍රචාරණයක් නිසා ෆුකට් පළාතේ කලබල කාරී සිදුවීම් කිහිපයක්ද වාර්තාවී තිබුණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තායිලන්ත රාජුගේ ආදාහනයට දින නියමයක් නෑ - වසරක් පමණ ගතවන ලකුණු
තායිලන්ත රාජුගේ ආදාහනයට දින නියමයක් නෑ - වසරක් පමණ ගතවන ලකුණු
http://ift.tt/2ewtuGV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_667.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_667.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy